7 වන පටය: අපද්‍රව්‍ය මඟින් බලශක්තිය
ඔබටද කොටසක් ඉටු කළ හැකිය!
Welcome to Green Energy Champion
ඔබේ ප්‍රජාව සඳහා උපකාරී වන හරිත බලශක්ති පිලිබඳ අදහසක් ඔබට තිබේද ? මුදලින් රුපියල් මිලියන 10 ක් වටිනා ත්‍යාගයක් සමග ඔබේ අදහස ක්‍රියාවට නැංවීමේ අවස්ථාවක් සඳහා අයදුම්පත් දැන්ම යොමු කරන්න!
භානු, නිවසේ විදුලි බුබුළු නිවා, විදුලි උපකරණ ක්‍රියා විරහිත කරයි. ඔබටත් බලශක්තිය සුරැකීමට හරිත අදහසක් තිබේද?
ඔබගේ අනාගතය සඳහා බලශක්තිය සුරැකීම අවශ්‍ය වේ. ඔව්! ඔබටද කොටසක් ඉටු කළ හැකිය..
Green Energy Champion Sri Lanka 2016 – Project Video